Saturday, May 16, 2020

හැට නමේ

ශ්‍රී ලංකාවේ මාර්ග අංක පද්ධතිය තුළ 69 යනු මහනුවර - රත්නපුර මාර්ගයයි. මහනුවර සිට ගලිගමුව හරහා ඇවිත් අවිස්සාවේල්ලෙන් රත්නපුර දෙසට පැමිණෙන බස් සඳහා එය යෙදිය හැකිය. තත්ත්වය එසේ වුවත් ගලිගමුව හරහා ඇවිත් අවිස්සාවේල්ලෙන් කොලඹ දෙසට පැමිණෙන බස් වල ද 69/122 ගසා ගෙන යයි. ඒ ගලිගමුව හරහා ඇවිත් අවිස්සාවේල්ලෙන් කොලඹ දෙසට යන බස් සඳහා අංක 74 තිබිය දීය. එමෙන්ම රංවල හන්දියෙන් පොල්ගහවෙල යන බස් සඳහා මාර්ග අංක 46 තිබියදී ඒ අයද 69/507/බ්ලා බ්ලා කියා යාපනය, අනුරාධපුර කුරුණෑගල බස් දුවති.


No comments:

Post a Comment